නිල්වලා විශ්වමාලි කඩවසම් තරුණයෙකු සමග දිය කෙළියේ (PHOTOS)

0
397

”දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයේ කටකාර කළණිගේ චරිතය සඳහා රංගනයෙන් දායකවන යොවුන් නිළි නිල්වලා විශ්වමාලිගේ නවත ම ඡායාරූප පෙළ මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

එම ඡායාරූප පෙළ කඩවසම් තරුණයෙකු සමග කැලයක ලබා ගත් ඒවා ය.

එසේම ම ඒවා අතර ඔවුන් දෙදෙනා දියේ බැස ලබාගත් ඡායාරූප කිහිපයක් ද තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ව තිබේ.

එම ඡායාරූප පෙළ පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here