චන්දිමාල්ගේ සාදයෙන් කරලියට ඇවිත් සමාජය උඩුයටිකුරු කළ පිරිමි නළඟන මෙන්න (PHOTOS)

0
786

ඇය උපතින් පිරිමි පුද්ගලයෙක්. ඇයගේ සිත තුළ පැවති කාන්තාවක්වීමේ ආශාව නිසා ම ඇය පසු කාලීන ව කාන්තාවක් බවට පත් වෙනවා.

එසේ නම් ඇය ලිංගික සංක්‍රාන්තික පුද්ගලයෙක් ලෙස හැඳින්විය හැකි ය.

2018 වසරේ දී සංක්‍රාන්තික ලිංගිකයන්ටම වෙන් වූ Miss International Queen තරගයට සහභාගිවීම හේතුවෙන් ද ඇය කෙරෙහි විශේෂ අවධානයක් හිමි වුණා.

28 හැවිරිදි ඇයගේ නම නොඑල් ටොකුහිසා ය. මේ වනවිට නර්තන ශිල්පිණියක් ලෙස කටයුතු කරන ඇයගේ ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here