උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සොයුරිය දකුණු කොරියාවට

0
10

දකුණු කොරියාවේදී ආරම්භවීමට නියමිත ශීත සෲතු ඔලිම්පික් තරගාවලියට එක්වන උතුරු කොරියානු කණ්ඩායම සමග උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සොයුරිය වන කිම් යෝ ජොන් දකුණු කොරියාවට පැමිණීමට නියමිතව තිබේ.

දශක ගණනාවකට පසු උතුරු කොරියානු දේශසීමාවෙන් පිටතට එරට පාලක පවුලේ සාමාජිකයකු ගමන් කරන පළමු අවස්ථාවද මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here