උතුරු කොරියාව ගැන ට්‍රම්ප්ගෙන් සහතිකයක්

0
2

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම්වල නිරතවන බවට පළවන වාර්තා අසත්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන බවට පාර්ශව කිහිපයකින් එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දෙමින් ය.

මේ අතර, මාස 08ක කාලසීමාවක් තුළ උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකර නොමැති බවට ද ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here