”වත්මන් ආණ්ඩුවේ සංවර්ධනය බෝඩ් ලෑලිවලට විතරයි” – දිලුම් අමුණුගම

0
3

වත්මන් ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල බෝඩ් ලෑලිවලට පමණක් සීමා වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (21)කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

මේ අතර පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් කෝප් කමිටු සාමාජිකයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී අනාවරණයවනු ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ තවත් මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here