අලුත් විලාසිතාවක් සහිත සරාගී ගවුමකින් හැඩ වූ ඕෂධී (PHOTOS)

0
1230

විවිධ තේමා යටතේ සිදු කරන Photoshoot ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් මෙන් ම රංගන ශිල්පිණියක්යවන ඕෂධී හිමාෂාට නම් ඒ තරම් අලුත් දෙයක් නෙවෙයි.

ඇය පසුගිය දිනෙක අලංකාර ගවුමකින් හැඩ වී ලබාගත් ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් මේ දිනවල දී විශේෂ අවධානයක් හිමි වී තිබෙනවා.

එහි දී ඇය ලා රෝස වර්ණයෙන් යුත් දිගු ගවුමක් ඇඳ සිටි අතර බොහෝ දෙනෙක් පවසන්නේ එම ගවුම නිර්මාණය කර ඇති අකාරය හේතුවෙන් ඕෂධීගේ පෙනුම සරාගී වී ඇති බවයි.

එම ඡායාරූප පෙළ පහතින්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here