වොල්ගා සමග විවාහ වී සිටින හර්ෂණ බෙත්මගේ ඕෂධී හිමාෂා එක්ක කරපු දෙයක් නිසා ඇස් රතුවෙයි – වීඩියෝව මෙන්න

0
1334

ජනප්‍රිය නිළි ඕෂධී හිමාෂා චාවින්දි සහ ජනප්‍රිය රංගන ශිල්පි හර්ෂණ බෙත්මගේ සමග රංගනයෙන් දායක වූ අලුත් ම මියුසික් වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

නවක ගායකයෙකුවන චලන අමර් විසින් ගායනා කරන ”ඇස් රතු වෙනකම්” ලෙස නම් කර තිබෙන මෙම ගීතය Duelco Music ආයතනයේ නිෂ්පාදනයක්.

ජනප්‍රිය ගී පද රචකයෙකුවන ඩිලාන් ගමගේ විසින් ලියන ලද මෙම ගීතයේ සංගීතය යොවුන් පරපුරේ දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන් ම ජනප්‍රිය ගායකයෙකුවන අශාන් ප්‍රනාන්දු විසින් සිදු කර ඇත.

එම වීඩියෝව පහතින්…..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here