පාකිස්‌තානය අජිනමොටෝ තහනම් කරයි

0
5

පාකිස්‌තාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අජිනමොටෝ විකිණීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

අජිනමොටෝ භාවිතය ශරීරයට ඉතා අහිතකර බව පකිස්‌ථාන අගවිනිසුරු මියාන් ශකිබ් නිසාර් විසින් ප්‍රකාශ කර තිබේ.

පන්ජාබ් ආහාර අධිකාරිය මගින්ද එම ප්‍රාන්තයේ අජිනමොටෝ අලෙවිය තහනම් කර තිබූ අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මේවා භාවිතයෙන් ඇදුම, හිසරදය මෙන්ම මොළයේ ආබාධ ඇතිවන බවයි.

අජිනමොටෝ භාවිතයෙන් පිළිකා වැළඳීමේ අවදානම ද වැඩිවන බව සොයාගෙන ඇතැයි පාකිස්‌ථාන පුවත්පත් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here