ජාතික ගීය ගයමින් ලංකාවේ ජය සැමරූ පකිස්ථානු ක්‍රීඩාලෝලියා (VIDEO)

0
611

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලද ජයග්‍රහණය සමරන පාකිස්ථානු ජාතිකයෙකුගේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ ජනප්‍රිය වී තිබෙනවා.

රූපවාහිණී යන්ත්‍රය සිප ගනිමින් ලංකාවේ ජාතික ගීය ගායනා  කරන මෙම තරුණයා ලංකාවේ ක්‍රීඩකයන්ට සුබ ප්‍රර්ථනා එක් කරයි.

එම වීඩියෝව පහතින් ..

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here