මහින්දගේ බාල පුත් චිචී පෙම්වතියත් එක්ක සිංදු කියමින් උපන්දිනය සමරපු හැටි(VIDEO)

0
696

මහින්ද රාජපක්ෂගේ බාල පුතණුවන් වන රෝහිත රාජපක්ෂ පසුගිය දිනක සිය උපන්දිනය සමරනු ලැබුවා.

ඒ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදීයි.

මේ අවස්ථාවට ඔහුගේ හිතුවතුන් හා පෙම්වතිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

ඒ අතර හිටපු ජනපතිවරයා ඇතුලු පිරිස සිංදු කියමින් රෝහිතගේ උපන්දිනය තවත් වර්ණවත් කළා.

එහ වීඩියෝව පහතින්..

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here