PC ඇතුලු තරුණයන් 7දෙනෙක් හෙරොයින් සමග මාට්ටු

0
60

ගිනිගත්හේන බැලැක්වෝටර් ප‍්‍රදේශයේදී  ඊයේ (04) හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක් ළඟ තබා ගෙන සිටි තරුණයන් 7දෙනෙක් ගිනිගත්හේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් මෙම තරුණයන් සන්තකයේ තිබී හෙරෝයින්  800 mgක් පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරයෙකුද සිටින බවහෙ ගිනිගත්හේන පොලිසිය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here