පේෂල ජයරත්න වැරදිකරු බව ශ්‍රේෂ්ඨධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියයි

0
38

Image result for peshala jayarathna

උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්නට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබූ නඩුකින් ඔහු වරදකරු බවට අධිකරණය තීන්දු කර ඇත.

මෙම නඩුව පවරා තිබුනේ නිවත්තකචේතිය මහා විදුහලේ විදුහල්පතිවරයා අසාධාරණ ආකාරයට ස්ථාන මාරුකිරීමට විරුද්දවයි.

අදල විදුහල්පතිවරයා වෙත රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් හිටපු මහ ඇමතිවරයාට ගෙවන ලෙස නියෝග කල අධිකරණය රජය විසින්ද රුපියල් 50,000 ක මුදලක් ගෙවන්නැයි නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here