ත්‍රීරෝද රථ ගාස්තුව වැඩි කිරිමට සිදුවන හේතුව හෙළි වෙයි

0
7

Image result for threewheel sri lanka

පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150ට වඩා වැඩි වන්නේ නම් ත‍්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ රජය ගනු ලබන තීරණයන්ට අනුව තමන් කටයුතු කරන බව ය.

සාමාන්‍ය වෙනස්වීම් සම්බන්ධයෙන් තමන් ගාස්තු වැඩි කිරිමක් සිදු නොකරන බවත් පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150ට වඩා ඉහළ යන අවස්ථාවක තමන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව ඔහු කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here