පියුමි හංසමාලි, ඕෂධි එක්ක Wedding එක දෙකක් වෙන්න නටපු හැටි (VIDEO)

0
3101


සමාජ අවධානය නිතර ලබන ජනප්‍රිය තාරකාවක් ලෙස පියුමි හංසමාලි හැඳින් විය හැකි ය. ඒ තරමට ම ජනප්‍රියත්වයක් හිමි තවත් තරුවක් ලෙස ආශාවරී ගීතය තුළින් වැඩි අවදානයක් හිමි කර ගත් ඕෂධි හිමාෂා හැඳින්විය හැකි ය.
ඉතිං මේ කියන්න යන්නේ ඔවුන් දෙදෙනා සහභාගී වූ විවාහ මංගල උත්සවයක දී එහි පැමිණ සිටි සියලු දෙනාගේ අවදානය මැද සිදු කළ අලංකාර නර්තනයක් ගැනයි.

ඔවුන් දෙදෙනා එලෙස ඉදිරිපත් කළ නර්තනාංගය නිසා මේ වනවිට ඔවුන් විශාල ජනප්‍රියත්වයක් ලබමින් සිටිනවා.
ලස්සනට ඇඳලා ගිහිං ඔවුන් දෙදෙනා එක් ව සිදු කළ එම නර්තනය පහතන් :

 

While We Were On The Dance Floor @ Nihara's Big Day….

Posted by Nipuni J Wilson on Monday, June 12, 2017

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here