නිතර සරාගී ලෙස දකින පියුමි ශ්‍රීනායකගේ අලුත්ම ඡායාරූප පෙළක් නිකුත් වෙයි

0
146

පියුමි ශ්‍රීනායක කියන නම පසුගිය දවස්වල වැඩි වශයෙන් අහන්න ලැබුණා. ඒ ඇය රංගනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක් නිසා ය.

අඩ නිරුවත් දර්ශන සඳහා දායකවීම සම්බන්ධයෙන් සමාජය ඇයට විවිධ දෝෂදර්ශන එල්ල කළ ද ඇය සිය රංගන කටුයුතු සුපුරුදු පරිදි සාර්ථක ලෙස සිදු කර ගනිමින් සිටිනවා.

ඒ වගේ ම ඇය දායක වූ තරමක් සරාගි පෙනුමක් සහිත Photoshoot එකක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

එම ඡායාරූප පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here