ගිණි කිකිළියක් වගේ සරාගි වූ පියුමි ශ්‍රීනායකගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට

0
2288

පියුමි ශ්‍රීනායක කියන නම පසුගිය දවස්වල වැඩි වශයෙන් අහන්න ලැබුණා. ඒ ඇය රංගනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක් නිසා ය.

අඩ නිරුවත් දර්ශන සඳහා දායකවීම සම්බන්ධයෙන් සමාජය ඇයට විවිධ දෝෂදර්ශන එල්ල කළ ද ඇය සිය රංගන කටුයුතු සුපුරුදු පරිදි සාර්ථක ලෙස සිදු කර ගනිමින් සිටිනවා.

ඒ වගේ ම ඇය දායක වූ අතිශය සරාගි පෙනුමක් සහිත Photoshoot එකක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

එම ඡායාරූප පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here