ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා යුග දිවියට – ඡායාරූප මෙන්න

0
147

ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පිණි සුසන්තා චන්ද්‍රමාලිගේ එකම දියණිය වූ ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා ඊයේ (19) යුගදිවියට පිවිසුනා ය.

ඇයගේ විවාහ මංගල්‍ය කොළඹ ප්‍රසිද්ධ හෝටලයක දී පැවැති අතර ඒ සඳහා නෑදෑ හිතමිතුරන් හා කලාකරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වී තිබේ.

ඇය අතගත් මනාලයා වූවේ ඇය කාලක් ආදරය කළ සුරාජ් විජේසිංහ නමැති තරුණයා ය.

බොහෝ දෙනෙක් ආදරය කරන තිසුරි ලස්සන මනාලියක් ලෙස හැඩගන්වා තිබෙන්නේ රුචිරා ලියනගමගේ විසින් ය. ඡායාරූප ධනුෂ්ක සේනාධීර විසින් ය.

ඡායාරූප පහතින්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here