නිල් චිත්‍රපට නිළියක් හදිස්සියේ මිය යයි (PHOTOS)

0
285

වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඔලිවියා නොවා හදිස්සියේ මියගොස් තිබේ. ඇගේ කළමනාකරු මේ බව සනාථ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යෑමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ළමා නිළියක් ලෙස නම දිනා සිටි නොවා නිල් චිත්‍රපටවල රඟපෑම ආරම්භ කර ඇත්තේ 2017 වසරේ දී ය. ඇය නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් වුවත් චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දී තිබේ.

ගෙවුණු මාස 03ක කාලය තුළ හදිස්සියේ මියගිය 04වන නිල් චිත්‍රපට නිළිය ඇයයි. ගිය මාසයේ දී August Ames නමැති නිළිය ද හදිස්සියේ මිය ගොස් ඇත.

නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ නිරතවීමේ දී සිදුවන මානසික ආතතිය මෙම මරණවලට හේතු වී ඇති බව මනෝ වෛද්‍යවරු පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here