තැපැල් සේවකයින් තවදුරටත් වර්ජනයේ

0
8

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (22) දිනයේදී දේශපාලන පක්‍ෂවල නායකයන් ද දැනුවත් කරන බව වැඩවර්ජනයක නිරත තැපැල් වෘත්තීය සමිති පවසා සිටී. සාකච්ඡා කිහිපයක් පැවැත්වුවද පිළිගත හැකි ලිඛිත විසදුමක් තවමත් නොලැබුණු නිසා සිය වැඩවර්ජනයද තවදුරටත් සිදුකරන බව ඔවුන් අවධාරණය කර සිටී.

මෙම වැඩවර්ජනයට සමගාමීව සිය ඉල්ලීම් දිනා ගැනීම සදහා තවත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග කිහිපයකද තැපැල් සේවකයන් යෙදී සිටින බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර පවසා සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here