සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් – තැපැල් වර්ජනය ඉදිරියටත්

0
7

සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් තවදුරටත් අඛණ්ඩව වර්ජනයේ නිරතවන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

අමාත්‍යාංශ ලේකම්වරවා සමග ඊයේ (20) පස්වරුවේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් සඳහන් කරයි.

අද (21) දිනය තුළ සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිමට කටයුතු කරන බව ද ඔහු සදහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here