ප්‍රබල ආර්ජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව අද තරග

0
7

Image result for Argentina football

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ලියොනල් මෙසී ප‍්‍රමුඛ ආර්ජන්ටිනාව සහභාගි වන තවත් තරගයක් අද (21) පැවැත්වේ. එ් ක්‍රොඒෂීයා කණ්ඩායමට එරෙහිවයි. ඞී කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාතී‍්‍ර 11 .30ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර සී කාණ්ඩයේ ඩෙන්මාර්කය සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරගයද අද පැවැත්වේ. එම තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 5. 30ට ය. සී කාණ්ඩයේ ප‍්‍රංශය සහ පේරු රාජ්‍ය අතර තරගය මෙරට වේලාවෙන් රාතී‍්‍ර 8 .30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here