ජනපති 06 වන ලෝක වනාන්තර සැසිය අමතයි

0
4

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රමුඛ පියවරක් වශයෙන්වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 06 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට එක්වෙමින් ප්‍රකාශ කරයි.

අදාළ සමුළුව රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේ දී ඊයේ (16) පැවැත් විය.

එහි විශේෂ දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here