ජනපති ජෝර්ජියාවට

0
4

ඉතාලි සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, 05 වන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක සමුළුවට සහභාගිවීම සඳහා ය.

ඊයේ (16) දිනයේ දී ජනාධිපතිවරයා ඉතාලියේ රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේ පැවති 06 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට ද එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here