ජනපති ශ්‍රී ලංකාවට

0
9

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයකින් එලෙස දිවයිනට පැමිණ ඇත.

ලන්ඩනයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සභභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත් ව ගියේ ඉකුත් 15 වැනි දා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here