ජනපති මෛත්‍රීට 2028 වෙනකම් බලය හිමි වෙන හැටි මෙන්න

0
688

Image result for Maithripala sirisena

ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව අනුව 2028 වන තුරු වත්මන් ජනාධිපතිවරයා බලයේ රැදී සිටිනු ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි.

ඇය පෙන්වාදෙන්නේ ජනතා සුබ සිද්දිය උදෙසා වත්මන් ජනාධිපතිවරයා ඉදිරියේදී ද කටයුතු කරනු ඇති බව ය.

රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලූකා ඒකනායක මහත්මිය මේ බව පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here