ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මියයයි

0
17

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (11) රාත්‍රී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට හෙතෙම 74 වැනි වියේ පසු විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here