පෞද්ගලික රෝහල් චැනලින් සේවාව සදහා පනවා තිබූ 15% වැට් බද්ද ඉවතට

0
6

Image result for Private hospitals in sri lanka

වෛද්‍ය උපදේශන ගාස්තු, වැනලින් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත මෙතෙක් පනවා තිබු සියයට 15 ක් වු වැට් බද්ද ජූලි මස 1 වන දා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් හා  ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ ඉල්ලීමක් මත මෙම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවයි.

ඒ අනුව 2016 ජනවාරී මස 1 වන දා ක්‍රියාත්මකව තිබු වැට් බදු ගාස්තුව ජුලි මස 1 දා සිට ක්‍රියාත්මක නොවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here