සමාජ මාධ්‍ය වසඟයට ගත් හුරුබුහුටි තරුණියගේ වීඩියෝවක් නිකුත් වෙයි

0
297

මේ දිනවල තරුණයන්ගේ සිත් සොරාගත් තරුණියක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වෙමින් පවතිනවා.

ඒ නිසා ම ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙමින් තිබෙනවා. එම හුරුබුහුටි තරුණියගේ නම Priya prakash warrier.

මේ ඡායාරූප සහ වීඩියෝ ඇය රංගනයෙන් දායකවන මලයාලම් චිත්‍රපටයක සිදුවීමකින් කොටසකි.

ගීත වීඩියෝවක තිබෙන මෙම කොටස ඉන්දියාවේ මෙන්ම අපේ රටේ තරුණ පිරිසකගේ හදවත් සොරාගන්නට සමත් ව තිබෙනවා.

Oru Adaar Love නමැති එම චිත්‍රපටය මාර්තු මස 03 වැනි දා තිරගතවීමට නියමිතයි.

පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන එම චිත්‍රපටයට මේ වනවිටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

එහි වීඩියෝ කොටසක් පහතින්….

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here