ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ සැමියා රිමාන්ඩ්

0
11

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ය.

ඉකුත් 08 වැනි දා රාත්‍රියේ එම ඝාතනය සිදු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here