සරාගි නිළි ප්‍රියංකා චොප්රා ළාබාල තරුණයෙක් සමග පෙමින් වෙලෙයි (PHOTOS)

0
130

ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු ද වන 25 හැවිරිදි නික් ජෝනාස් සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කිහිපයේ ප්‍රියංකා හා නික් සාද කීපයකදීම එකට දකින්නට ලැබුණු අවස්ථා දැක්වෙන ඡායරූප කිහිපයක් ද විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

එපමණක් නොව දෙදෙනා අත් අල්ලාගෙන රාත්‍රී කාලයේ භෝජනාගාරවලට යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ද අන්තර්ජාලයේ පළ වී තිබේ.

ප්‍රියංකාගේ හා නික්ක්ගේ වයස් අතර විශාල පරතරයක් පවතින අතර මේ වනවිට ප්‍රියංකා 35 වැනි වියේ පසු වේ. නික්ගේ වයස මේ වනවිට අවුරුදු 25කි.

ඔවුන්ගේ ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here