ළාබාල තරුණයෙකුට හොර රහසේ පෙම් කරන ප්‍රියංකා ඔහු සමග ප්‍රසිද්ධියේ ගිය ගමන (PHOTOS)

0
410

බොලිවුඩය වසඟයට ගෙන සිටි සරාගී නිළිය ප්‍රියංකා චොප්රා සම්බන්ධයෙන් පසුගිය දිනවල දී වැඩිපුර කතා කරන්න පටන් ගත්තේ රාජකීය මංගල්‍යත් සමගයි.

ඒ වගේම ඇය හොලිවුඩ් සිනමාවටත් රංගනයෙන් දායක වූ නිසා ඉන්දියාවට වඩා දැන් ඇය ඉන්නේ ඇමරිකාවේ.

එහේ පදිංචියට යන්නත් දැන් විශේෂ හේතුවක් තිබෙනවා. ඒ තමයි 2017 වර්ෂයේ දී Met Gala හිදී දුටු හොලිවුඩ් ජනප්‍රිය තරුවක් ඇයගේ පෙම්වතා වීම.

ඉන් පසුව දෙදෙනා එකට ජීවත් වෙලා තිබීමත් විශේෂත්වයක්. කොහොම නමුත් ඇයට වඩා අවුරුදු 10ක්ම බාල නික් ජනප්‍රිය ගායකයෙක්, පද රචකයෙක් මෙන් ම රංගන ශිල්පියෙකි.

2002 වර්ෂයේ ගායකයෙක්වන ඔහු Chains, Jealous, Teacher, Warning, Wilderness, Nothing Would Be Better වැනි ගීත ගයනා කර තිබෙනවා. J

umanji, Goat , Careful What You Wish For වැනි අතිශයින් ජනප්‍රිය සිනමාපට සඳහා ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා. මේ දෙන්නගේ ආදරේ මාස ගණනාවක් හොර රහසේ ගෙන ගිය නමුත් දැන් ප්‍රසිද්ධියේම පෙම් කරනවා කියල තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන්ගේ ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here