ශලනි, සාරංග, අංජුලා, සබීතා, සමනලී, නතාෂා, දමිතා ඇතුළු තවත් ජනප්‍රිය තරු රැසක් එක් වී කරපු අලුත්ම වැඩේ මෙන්න (PHOTOS)

0
670

ජනප්‍රිය ඡායාරූප ශිල්පිණියක්වන රැෆෙල්ලා ප්‍රනාන්දු විසින් 2018 වසරට නිකුත් කළ කැලන්ඩරය සම්බන්ධයෙන් මේ වනවිට උණුසුම් කතාබහක් ඇති වී තිබෙනවා.

එම කැලන්ඩරයේ නව පරපුර නියෝජනය කරන ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිණියන් මෙන් ම ප්‍රවීණ නළු නිළියන් රැසක් ද සිටී.

ජනප්‍රිය නිළි ශලනි තාරකා දියකිඳුරියක් ලෙස පෙනී සිටින අතර සාරංග දිසාසේකර, ධනංජය සිරිවර්ධන, සබීතා පෙරේරා, අංජුලා රාජපක්ෂ, රවීන්ද්‍ර රංදෙනිය, සමනලී ෆොන්සේකා, සුලේඛා ජයවර්ධන, දමිතා අබේරත්න, දිනෙත් ද සිල්වා, නතාෂා පෙරේරා, තිසුරි යුවනිකා යන රංගන ශිල්පීන් විවිධ ආකාරයෙන් පෙනී සිටිනු දක්නට ලැබේ.

එම කැලැන්ඩරයේ ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here