දුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට සැරසෙයි

0
10

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

එළැඹෙන 08 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කරයි.

රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here