හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණව අත්අඩංගුවට ගන්න නියෝග

0
4

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග අද (30) වරෙන්තු නිකුත් කර තිබේ.

අල්ලස් නඩු වලට අදාලව අධිකරණයේ පෙනී නොසිටිමට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස  සිටි සමයේ  හිතවතුන්ගේ වාහන එම මණ්ඩලයට යොදා රජයට පාඩු කළැයි කියන අල්ලස් නඩු සම්බන්ධයෙන් ඔහු  චෝදනා ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here