රෙජිනෝල්ඩ් කුරේ යළිත් උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි

0
12

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් උතුර පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යළි එම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබේ.

එම දිවුරුම් දීම අද (13) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී සිදු කෙරිණ.

ඊයේ (12) රෙජිනෝල්ඩ් කුරේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here