මැතිව්ස් ඉවත් වෙයි – හොදම දේ ගන්න ක්‍රිකට් ආයතනයෙන් බලාපොරොත්තුවක්

0
157

Image result for Mathews angelo

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.තේරීම් කමිටුවේ සභාපතිවරයා වන ග්‍රැහැම් ලැබ්‍රෝයි මේ බව තහවුරු කර තිබේ.

හොඳම ක්‍රීඩකයන්ගෙන් වැඩි සේවාවක් ලබාගැනීමට සහ ඔවුන් ආබාධවලට ලක්වීම වලක්වාගැනීමේ අරමුණ ඇතිව ඇන්ජලෝ පන්දු යැවීමට සමුදෙන බව වාර්තා වේ.

ඒ අනුව ඇන්ජලෝ ඉදිරියේදී පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here