රොසට් රක්ෂිතයේ ගින්නකින් අක්කර 10ක් විනාශ වෙයි

0
2

Related image

හාලිඇල රොසට් වත්ත රක්ෂිතයේ  ඊයේ(19) රාත්‍රියේ ඇතිවු ගින්න අද(20) අලුයම දක්වා පැවතිම නිසා අක්කර 10 ක පමණ වු කැලෑබිම විනාශ වී තිබේ.

මෙය මිනිස් ක්‍රියකාරකමක් වියහැකි බවට පොලීසිය සැක පළකරයි.

වන සතුන් දඩයම් කිරිමට පහසුවීම පිණිස මෙම ගින්න තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

හාලිඇල පොලීසිය ගින්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here