(EXCLUSIVE) සැවොම බලා සිටි ‘රොෂාන් රිද්මා’ විවාහ මංගල උත්සවය සිදුවෙයි – ඡායාරූප මෙන්න

0
910

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය සහ ඔහුගේ ආදරණීය බිරිඳවන රිද්මා පිලපිටිය සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවතින්නේ ඉතා උණුසුම් කතා බහක්.

ඔවුන් දෙදෙනාගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් උනන්දුවෙන් පසු වුව ද විවාහ මංගල උත්සවයේ කිසිදු තොරකුරක් වාර්තා නොවුණි.

කෙසේ වුව ද ඔවුන් දෙදෙනා මනාළ යුවළක් ලෙස හැඩ වී ලබා ගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

එම ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here