රොෂේන් සිල්වා ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ ඉහළට එයි

0
21

Image result for Roshen Silva

නවතම ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ පළමු පනස්දෙනා අතරට පැමිණීමට නවක ක‍්‍රීඩක රොෂේන් සිල්වා සමත්ව තිබෙනවා.ඒ් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරග දෙකේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

රොෂේන් සිල්වා ස්ථාන 29ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ 49 වන ස්ථානයේ පසුවනවා. නවතම වර්ගීකරණ ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here