යොවුන් ගායක සඳුන් පෙරේරා මියයයි?

0
2127

‘ආයෙත් වරක්’, ‘පූජා කරන්නම්’ ආදී ගීත ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින යොවුන් ගායක සඳුන් පෙරේරා මිය ගොස් ඇති බවට අසත්‍ය පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවති.

එම පුවතෙහි කිසිම සත්‍යතාවයක් නොමැති බවත් එවැනි අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය තුළ ප්‍රවාරයවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක් වී ඇති බවටත් වාර්තා වේ.

ෆේස්බුක් තුළ ඔහු මියගොස් ඇති බව දැක්වෙන ඡායාරූපයක් සහිත Post එක පහතින්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here