සංගීත් සතරසිංහ උදාරිගෙන් වෙන්වුණේ නව පරපුරේ නිළියක් නිසාද? – සංගීත් උදාරිගෙන් වෙන් වූ හේතුව හෙළිවෙයි (PHOTOS)

0
1590

සංගීත් සතරසිංහ සහ විදුෂි උත්තරා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක්.

ඉතින් මේ දෙන්නාගේ ඡායාරූප කිහිපයක් සමාජ ජාල මාධ්‍යයන්වලට යොමු කරලා තිබෙනවා. එම ඡායාරූපවල ඔවුන් දෙදෙනා සමීප ලෙස සිටින බැවින් ඔවුන් අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බවට මේ වනවිට රාවයක් පැතිරෙමින් පවතිනවා.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා කිසිවක් පවසා නොමැති අතර එහි සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් ද මේ වනතෙක් කිසිවක් වාර්තා වී නොමැත.

ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here