උමාලිගෙන් වෙන් වූ සාරංග රුවන්ගේ බිරිඳ ශෙරිල්ට පෙම් කරන්න ගිහිං සිදු වූ දේ මෙන්න (VIDEO)

0
587

සාරංග දිසාසේකර කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ යොවුන් රංගන ශිල්පියෙක්. ඒ වගේ ම තමයි ඔහු ජනප්‍රිය නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා.

ඔහු දායක වූ නවතම ගීතයක රූප රචනයක් මේ වනවිට නිකුත් වී ඇති අතර එම රූප රචනය සඳහා සාරංග සමගින් දායක වී සිටින්නේ ජනප්‍රිය නිළියක්වන ශෙරිල් ඩෙකර් ය.

එම ගීතය ගායනා කරන්නේ චන්ද්‍රා දිසානායක විසින්වන අතර එහි සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ දර්ශන රුවන් දිසානායක විසින් ය. එසේ ම එම ගීතය ලියා තිබෙන්නේ අමිල තේනුවර ය. ”දෙනෙත දෙනෙතින්” ලෙස නම් කර තිබෙන මෙම ගීතය Duelco Music ආයතනයේ නිෂ්පාදනයකි.

පාසලට අලුතෙන් පැමිණෙන විවාහක ගුරුවරියකට සිතින් පෙම් කරන ගුරුවරයෙකු වටා ගෙතුණු රසවත් වීඩියෝවක් සහිත එම ගීතය පහතින්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here