පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිට වී ඇති බවට චෝදනාවක්

0
8

බස්නාහිර පළාතේ ඇතැම් අධ්‍යාපන කලාප තුළ වාර විභාග ප්‍රශ්න පත්‍රවල මුල් පිටපත සී.ඩී. තැටි මගින් විදුහල්පතිවරුන්ට ලබාදීම තුළින් මුද්‍රණයේ දී අක්‍රමිකතා රැසක් මතුව ඇති බව ගුරු සංගම් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාර විභාග ප්‍රශ්න පත්‍ර, විභාගයට පෙර පිට වී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පෙන්වා දෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here