සරාගී නිරූපිකාවක් ගැබ් ගනී (PHOTOS)

0
243

පැණි මකුළුවෝ සිනමා සිත්තම ඔස්සේ රංගනයට අවතීර්ණ වූ අයිෂ් අතුකෝරාළ කාලයක් නිරූපණ ශිල්පිණියක් විදිහටත් කටයුතු කළා.

ජනප්‍රිය චරිතයක් වූ අයිෂ් පසුගිය වර්ෂයේ විවාහ දිවියට ඇතුළත් වුණා. දැන් ඇය ගැබ්ගෙන කියලා ආරංචියක් පැතිරෙමින් තිබෙනවා.

ඇය එම සතුටුදායක ආරංචිය සිය මුහුණු පොත හරහා පළ කර ඇති අතර ඇයට විශාල සුබ පැතුම් ප්‍රමාණයක් ඒ සඳහා හිමි වෙලා තිබෙනවා.

ඇයගේ ඡායාරූප පහතින්….

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here