ලොවක් වසඟයට ගත් හින්දි සිනමාවේ ශෂී කපූර් මියයයි (VIDEO)

0
55

හින්දි සිනමාවේ මෝහනීය රංගවේදියා වූ ශෂී කපූර් (Shashi Kapoor) මියගොස් තිබේ.

හින්දි සිනමාවට ඇලුම් කරන බොහෝ දෙනෙකුගේ ආදරණීය චිත්‍රපට නළුවෙකු වූ ශෂී කපූර් මියයනවිට 79 වැනි වියේ පසු විය.

ඔහු 2014 වසරේ සිට හෘදයේ ඇති වූ රෝගයකින් පීඩා විඳ තිබේ. එම රෝගී තත්ත්වය උත්සන්න වී මුම්බායිහි රෝහලක දී ඔහු මියගොස් ඇත.

ඔහු රංගනයෙන් දායක් වූ චිත්‍රපටයක ගීතයක් පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here