කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී රවීට විරෝධය එල්ල වීමත් සමග සිරිකොත අවට ආරක්ෂාව තර කරයි

0
62

Related image

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රුස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පක්ෂයේ නව නිළධාරි මණ්ඩලය තෝරා ගැනීම මෙහි අරමුන විය.

මේ අතර රවී කරුණානායක මන්ත‍්‍රීවරයාගේ පත්කිරීමට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මීට නොබෝ වේලාවකට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබේ

මේ අතර සිරිකොත ඉදිරිපිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here