ශ්‍රි ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය තවත් ඉහළට

0
8

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා විය.

මේ අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.8084 ක් හා විකුණුම් මිල රු. 160.0082 ක් ලෙසින් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here