SLFP මැයි රැළිය මතින් තොරයි

0
52

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට පාක්ෂිකයන් සහභාගි කරවීමේ දී මත්පැනින් තොරව සහභාගි කරවන ලෙසට ආසන සංවිධායකවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
පෙළපාලියේ හෝ රැළියේ කිසිදු කටයුත්තකට පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙසට ද පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් සංවිධායකවරුන්ට උපදෙස් ලබා දී ඇත.
මහනුවර දළඳා මාළිගාවේ ගෞරවය රැක ගැනීම සඳහා මෙම තීරණ ගෙන තිබෙන අතර රැළිය අවසන්වීමෙන් පසුව රැළිය ශුද්ධ පවිත්‍ර කිරීමට ද කණ්ඩායමක් පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here