කොදෙව්-ශ්‍රි ලංකා දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වෙයි

0
4

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ඊයේ (18) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ලකුණු 296ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම අවසන් දිනය නිමාවන කඩුළු 05ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 147ක්. අවසන් දිනයේ තරගය නතර කිරීමට සිදු වුණේ අඳුරු ආලෝක තත්ත්වයද හේතුවෙන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here