කලකට පසු නැවතත් පියුමි හංසමාලී සරාගී වූ හැටි (PHOTOS)

0
529

ජනප්‍රිය නිළියක් සේම දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිණියක්වන පියුමි හංසමාලී මෑත කාලයේ නිර්මාණයකින් දකින්න ලැබුනෙ නැති තරම්. එහෙත් ඇයගේ ජනප්‍රියත්වයේ හෝ ලස්සනේ නම් කිසිදු අඩුවක් වී නොමැති බව කිවහොත් නිවැරදි.

පියුමි මීට දින කිහිපයකට ඉහත දී දායක වි තිබෙන Photoshoot එකක් සඳහා තවමත් උණුසුම් ප්‍රතිචාර හිමි වෙමින් පවතිනවා.

සමාජ මාධ්‍ය තුළ සිටින තරුණ පරපුර අතර සරාගි බව මුසු වූ එම Photoshoot එක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී තිබේ.

එම ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here